ඔක්තෝම්බර් 01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව අප විද්‍යාලයද එම දිනය හරසරින් සමරනු ලැබීය. දරුවන් හට නැටුම් ගැයුම් වැයුම් සමග විනෝද ක්‍රීඩා මෙන්ම රසවත් ආහාර
පාන ආදිය භුක්ති විදීමටද අවස්ථාව උදාවිය. ප්‍රාථමික අංශයෙ දරුවන් සදහා චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාවක් ලබා දීමටද එම ගුරු මහත්මීන් අවස්ථාව සලසා දෙන ලදි .දරුවන් සියලු දෙනා ඉතා කැමැත්තෙන් මෙම වැඩසටහන් සමඟ සම්බන්ධ විය.





