සෙනරත්වෙල මහා විද්‍යාලයේ අස්වැද්දුම සාහිත්‍ය සංසදය ආරම්භ කර ඇත.
එහි අරමුණ
01. ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ කාව්‍ය විචාර ආදි සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබද උනන්දුව වැඞි කිරිිම.
02. ලේඛනය හා කියවිිමේ කුසලතා වැඞි දියුණු කිරිිම.
03. විචාරශිිලිි හා නිර්මාණශිලි චින්තනය ප්‍රවර්ධනය කිරිම.
04. සාහිත්‍ය තරග සංවිධානය කිරිම.
05. සංස්කෘතික සහ සමාජිිය ප්‍රෙබා්ධය තුළින් නිර්මාණාත්මක බව වැඞි කිරිම.
අස්වැද්දුම ස්හිත්‍ය සංසදය මගින් *අසවැදදුම සාහිත්‍ය රසෝඝය* නමින් 2024 සාහිත්‍ය මාසයට සමගාමිිව සාහිත්‍ය තරගාවලියක් සංවිධානය කර තිබේ.ඒ හරහා දරුවනගේ ලේඛනය භාෂණ ප්‍රාසාංගික කුසලතා වර්ධනය කිරිමට බලාපොරොත්තු වේ.





