සෙනරත්වෙල මහ විද්‍යාලය

දෙවන වාර පරීක්ෂණය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

12.png
12.png

විදුහල්පති පණිවිඩය

ඩබ් එම් නිමල් ගුණරත්න මයා

වසර හැත්තෑවක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මප/තෙල්/‍‍සනෙරත්වලෙ මහා විද්‍යාලය සමාජයට දායාද කළ විශිෂ්ටයන්  ‍ෙබහෝය.පරපුරනේ පරපුරට නව දැනුම සයො යද්දී අපි ඔබට නව මං විවර කර දිමට කැමැත්තමෙු.නව තාක්ෂණික දැනුමනේ අනාගතය දකින්නට.දිනන්නට  ‍ෙවර දරන දරු පරපුරට අද දින කල එළි දකින  ‍ෙමම  ‍ෙවබ් අඩවිය මහගු තෝතැන්නකි  .‍ෙවබ්ර අඩවි නිර්මාණකරණයට දායක වු සැමට මා‍ෙග‍ ස්තූතිය පිරිනමන අතර අනාගත ල‍ෝකයට ගැලප‍ෙන නව දැනුම පිරි යහගුණදම් සමගින්‍ෙ ‍හ‍ට දින දිනන්නට  ‍ෙපළ ගැස‍ෙමු.

ඩබ් එම් නිමල් ගුණරත්න මයා
විදුහල්පති
මප/තෙල්/සෙනරත්වෙල මහ විද්‍යාලය.