සෙනරත්වෙල මහ විද්‍යාලය

දෙවන වාර පරීක්ෂණය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

12.png
12.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

බී එච් එන් එස් පී තිලකරත්න මිය

ආදරණිය දරු පරපුරකට නවමු.   අත්දැකීම් තිලිණ කරමින් තොරතුරු තාක්ෂණයේ නව මානයක්  හරහා වෙබ්  අඩවියක් එළි දැක්වීම පාසලේ අභිමානය වෙනසක  අරබුමකිත.  ගුණාත්මක භාවයනේ ඵල සපිරි   අධ්‍යාපනයක් යන දැක්ම යථාර්තයක් බවට පත්කරවීම උත්සහ දරන මෙහවර  තුල මයෙද සුවිශේෂි  හැරවුමකිී.දරුවන් ලබන්නට හැකි උපරිම ඵල ලබාගනිමින් තාක්ෂණික ඥානය යහපත උදසෙ පමණක්ම යදෙවීමටත් හ‍ෙට  ලොව දිනන්නටත් අවැසි ශක්තිය ඔබට ලැ‍බෙවායි ප්‍රාර්ථනා කරමි.

බී එච් එන් එස් පී තිලකරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/සෙනරත්වෙල මහ විද්‍යාලය.