සැරදේවා ජයවේවා
කිතු ගොස නංවාලා
අප විදුහල් මාතා//
දුම්බර නිම්නය හැඩ කරනා
සෙනරත්වෙල නම් ගම දිලෙනා
විිදුහල් මෑණිය තිර ගුණෙනා
සැරදේවා..... ජයවේවා.....//
හෙළදම් ගුණයෙන් ඔබ සෙවනේ
ගුණ යුතු දරුවන් ලෙස හැදුනේ
දිරිය වැඩූ විරිය වැඩූ
මව්නි සඳා ඔබ වැජඹේවා
සැරදේවා..... ජයවේවා.....//





