අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණයයි ඊට අමතරව තද නිල්සහ කහ වර්ණයයි භාවිත කරයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් | තද නිල් | කහ |