සෙනරත්වෙල මහ විද්‍යාලය

scl11.jpg
school.jpg
scl2.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

"බඹරගල කන්දට පෙනෙන මානයේ වික්ටෝරියා දිය රුජිණගේ කිරුලු පලන් කුමරිය..." මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ අති මනරම් වික්ටෝරියා ජලාශයට මායිම්ව ගැමි සුවද විහිදමින් බඹරගල කන්දේ පහස විදිමින් ස්වභාව සෞන්දර්යයෙන් යුතු යුතු අති සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ගුණාත්මක භාවයෙන් ඵල සපිරි පාසලක්.

දැක්ම

සහ

මෙහෙවර

ගෞරවනීය,අභිමානනීය,පූජනීය විදුපියසක් දැයේ දූ පුතුනට හෙට දවසේ උදාකර දීම සඳහා අද දවස ඵලදායීව කැප කරමු.

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක භාවයෙන් ඵල සපිරි පාසලක්.

ගෞරවනීය,අභිමානනීය,පූජනීය විදුපියසක් දැයේ දූ පුතුනට හෙට දවසේ උදාකර දීම සඳහා අද දවස ඵලදායීව කැප කරමු.

දෙවන වාර පරීක්ෂණය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සෙනරත්වෙල මහ විද්‍යාලය
<