‘සංහිද‘ මාධ්‍ය සංසදය
2024-03-11 වන දින සෙනරත්වෙල මහා විද්‍යාලයේ සංහිද මාධ්‍ය සංසදය සිසුන් 30 දෙනෙකුගෙන් පමණ ආරම්භ කෙරුණි.
ඒ හරහා .
01.ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය දැනුම වර්ධනය කිරිම.
02.සන්නිවේදන හැකියාවන් චැඩි දියුණු කිරිම.
03.විචාරශීලි අදහස් ගොඩනැගීම.
04.ඡායාරූප හා සබැදි තාක්ෂණික දයාව වැඩි දියුණු කිරිම.
වැනි අරමුණු ඉටු කරගැනීමට හැකියාවක් ලැබේ.
ඒ සදහා,
-
දෙෙනිකව උදෑසන මාධ්‍ය ඒකකය හරහා විවිධ මාතෘකා යටතේ වැඩසටහනක් ඉදිරිපත් කිරිම.
-
මාධ්‍ය අයතනවලට ක්ෂේත්‍ර චාරිකා ලෙස ගොස් ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම.
-
පාසල තුළ මාධ්‍ය දිනයක් පැවැත්වීම.
-
මාධ්‍ය වැඩමුලු පැවැත්වීම.
සිදු කරනු ලබයි.






