සෙනරත්වෙල මහ විද්‍යාලය

දෙවන වාර පරීක්ෂණය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

12.png
12.png
සමාජ විද්‍යා තරඟ ජයග්‍රහණ

සමාජ විද්‍යා තරඟ ජයග්‍රහණ

2024 වර්ෂයේ පැවති සමාජ විද්‍යා තරඟාවලියේ 200 ට අඩු පාසල් කාණ්ඩය යටතේ සමස්ත ලංකා

තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට  9  ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිකිණි කෝණාර ශිෂ්‍යාව සමත් විය