මධ්‍යම පළාත් දෙවන වාර පරීක්ෂණය ඔක්තොම්බර් මස 15 වන දින ආරම්භ වේ. සියලු සිසුන් ඉතා හොදින් විභාගය සඳහා සූදානම් විය යුතුය.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම ලබන මස මුලදී
පහතරට නර්තන සම්ප්‍රදායේ එන කෝලම් ගැමි නාටකයේ "ගිරිදේවී නර්තනය"
ගැහැණු සමූහ කාණ්ඩය යටතේ 300ට අඩු පාසල් කාණ්ඩය යටතේ මධ්‍යම පළාත් තරඟාවලියේ දෙවන ස්ථානය ලබා ගන්නා ලදි.